ලංවිම ජුනි 15%ට අමතරව තවත් 6.8%ක විදුලි ගාස්තු නැංවීමක් ඉල්ලයි…!

September 7, 2025 at 11:01 am | by Namal

ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත 6.8%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් යෝජනා කර ඇතැයි The Sunday Morning පුවත්පත වාර්තා කරයි.

මහජන උපයෝගීතා කොමිසම ඒ පිළිබඳ මෙතෙක් තීන්දුවක් ලබා දී නොමැත.

පසුගිය ජුනි මාසයේ ද විදුලි බිල 15%කින් ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබිණි. විදුලි බල මණ්ඩලය එම අවස්ථාවේ 18.3%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *