ලාෆ් සමාගමේ කොටස් 40%ක් ධම්මික පෙරේරාට…..!

September 7, 2025 at 9:28 am | by Namal

ලාෆ් හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන ලාෆ් සමාගමේ කොටස් 40%ක් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිලට ගෙන තිබේ.

ලාෆ් සමාගමේ කොටස් 60%ක් ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සතු වන අතර ඉතිරි 40% ක කොටස් ප්‍රමාණය ව්‍යාපාරික තිලක් ද සිල්වා සතු විය.

ධම්මික පෙරේරා රු. බිලියන 9කට මිල දී ගෙන ඇත්තේ තිලක් ද සිල්වා සතුව පැවති 40%ක කොටස් ප්‍රමාණයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *