ජනපති අනුරගේ ගමන් වියදම් වාර්තා ලබා දීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි…!

August 28, 2025 at 2:57 pm | by Namal

ජනාධිපති අනුර දිසානායක මහතාට රට තුළ ගමනාගමන කටයුතු සඳහා දරන ලද වියදම් ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ තොරතුරු ඉල්ලා ඇත්තේ ජිනත් ප්‍රේමරත්න විසිනි.

අදාළ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ඔහු වෙත යොමු කරන ලද ලිපියෙහි සඳහන් වන්නේ එය ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ සංවේදී තොරතුරක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *