පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලය වෙත මේ වන විට දැඩි ආරක්ෂාවක් සපයා ඇත.
පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් එහි ආරක්ෂාව සඳහා යොදවා තිබේ.
අද පස්වරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව නැවත කැඳවීමට නියමිත අතර විපක්ෂ කණ්ඩායම් මෙම අත් අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ජනතාවට කොළඹට පැමිණෙන ලෙස ද දැනුම් දී තිබේ.