රනිල් වික්‍රමසිංහ නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට සැලසුම් කරන විට රෙදි නැතිව දඟලන කිසිවෙකු උද්ඝෝෂණය නොකළ බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසයි.
දැන් රට නිවැරදි මාවතේ ගමන් කරන විට එම දුෂ්ට බලවේග ඊට එරෙහිව ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද ඔහු චෝදනා කරයි.
සිහින ජනාධිපතිවරුන්ට අධිචෝදනා භාර දී ඇති හෙයින් ඉක්මනින්ම බන්ධනාගාර තුළ ජනාධිපතිවරුන් විය හැකි යැයි ද රුවන් සෙනරත් ප්‍රකාශ කරයි.