මැති ඇමති නිල වාහන නීතිය වෙනස් කරයි… නිල රියෙන් පෞද්ගලික ගමන් යන්න අනුමැතිය…!

August 4, 2025 at 5:05 pm | by emanisa.lk

මැති ඇමතිවරුන් සහ කාර්ය මණ්ඩල නිලධාරීන් සඳහා වාහන භාවිතයේ දී මෙතෙක් පැවති ඇතැම් නීති වර්තමාන ආණ්ඩුව මගින් සංශෝධනය කර තිබේ.

ඒ අනුව මැති ඇමතිවරුන්ට සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ට සිය රියදුරා නොමැති අවස්ථාවල නිල හෝ පෞද්ගලික ගමන් සඳහා පැදවීමට අවසර ලබා දී තිබේ.

ඒ ජනාධිපති ලේකම් නන්දික එස්. කුමනායක විසින් 2025 පෙබරවාරී 12 වන දින නිකුත් කළ නිවේදනයක් මගිනි.

ඒ අනුව අදාළ රජයේ වාහන නිල රාජකාරී සඳහා පමණක් නොව පෞද්ගලික කටයුතු සඳහා ද භාවිතයට අවස්ථාව හිමිව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *