අශූචි කන යූටියුබ්කාරයෝ අපට මඩ ගහනවා…! – නි. ඇමති නලින් හේවගේ…

August 3, 2025 at 6:45 pm | by emanisa.lk

අසූචි වළක් දුටු විට ඉහ ගෙන කන යූටියුබ්කරුවන් කිහිප දෙනෙකු සිටිනා බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සඳහන් කරයි.

ආණ්ඩුව කරන කිසිදු හොඳ වැඩක් ඔවුනට පෙනෙන්නේ නැති බව ද හෙතෙම කියා සිටියි.

යූටියුබ් කාරයන් හැම දෙනාම නොව කිහිප දෙනෙකු කිසිදු හොඳ වැඩකට කටක් අරින්නේ නැති බවට ද ඔහු චෝදනා කරයි.

අසූචි කන යූටියුබ්කරුවන්ට අවශ්‍ය ලෙස තම ගමන වෙනස් කිරීමට නොහැකි බව ආණ්ඩු යන ගමන ඉදිරියට යන බවත් හෙතෙම ගාල්ලේදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *