මැති ඇමතිලා වැඩ නොකරන කතා බොරු… එයාලා තණකොළ කපනවා ජබර ගලවනවා තීන්ත ගානවා…!

July 29, 2025 at 5:52 pm | by emanisa.lk

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් තණකොළ කැපීම, මේසන් වැඩ, තීන්ත ගෑම, ජපන් ජබර ගැලවීම තමන්ට පුළුවන් වැඩ ටික කරන බව මිහිර පෙරේරා පවසයි.

දෙවන තට්ටුවක මුල් ගල් තිබීමක් සිය ජීවිත කාලය තුළ මුල් වරට දුටු බවත් ඉතිහාසයේ කිසිම රජයක මැති ඇමතිවරුන් මෙතරම් ළඳ බොළඳ තත්ත්වයට පත්ව නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි.

මේ ආණ්ඩුව තෙල් ගෑස් කිරිපිටි විදුලිය නොමැති අවස්ථාවේ රට භාරගත්තේ නම් සිදුවන දේ පසුගිය මාස කිහිපයේ ඔවුන්ගේ පාලනය තුළින් අවබෝධකරගත හැකි බව ද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *