ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න 2025 වසරේ අප්‍රේල් මාසය දක්වා පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගීව තිබෙන්නේ එක් දිනක් පමණක් බව අනාවරණය වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු සම්බන්ධ දර්ශකයක් වන http://Manthri.lk හි මේ බව දක්වා තිබේ.
ඊට අනුව සමස්ත මන්ත්‍රී දර්ශකයේ නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න 217 වන ස්ථානයේ පසුවන අතර පක්ෂය මන්ත්‍රීවරුන් අතර 155 වැනි ස්ථානයේ පසුවෙයි.