අපි බදු ගහන්නේ හොරකම් කරන්න නෙමෙයි කියලා ජනතාව දන්නවා…! – ඇමති සමන්ත විද්‍යාරත්න…

July 15, 2025 at 10:58 am | by emanisa.lk

රටක් කර ගෙන යාමට බදු අවශ්‍ය බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

පසුගිය කාලසීමාමේ සිදුවූයේ බදු සොරකම් කිරීම බවත් මේ වන විට එම බදු මුදල් සාධාරණ ලෙස නැවත ජනතා සුබසෙත සඳහා යොදවන බව ජනතාව තේරුම් ගෙන සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යට අදහස් දක්වමිනි.

බදු පනවන්නේ ජනතාව පීඩාවට පත් කිරීමට නොවන බවත් පසුගිය කාල සීමාවේ සැලකිය යුතු ලෙස බදු අඩු කළ බව ද ජනතාව තේරුම් ගෙන ඇති බව ද ඇමති සමන්ත විද්‍යාරත්න කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *