අපි එක්ක එකතු වුණ අයට හොඳ මිනිස්සු වෙන්න බල කරනවා…! – කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්…..

June 25, 2025 at 12:34 pm | by emanisa.lk

ඉතිහාසයේ සිට පාලකයන් එකක් කියමින් තවෙකක් කරන දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තියක සිට රට පාලනය කළ ද තම ආණ්ඩුව එසේ නොවන බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පවසයි.

පළාත් පාලන ආයතන බලය පිහිටුවීම සඳහා තමන් සමග එකතු වූ විපක්ෂ කණ්ඩායම්වලට හොඳ මිනිසුන් වන්නට බල කරන බව ද හෙතෙම අවධාරණය කරයි.

ඔවුන් මෙතෙක් කල් හොරකම් කළ ද ඔවුන් ගත්තේ හොරකම් කිරීමට නොවන බව ද රංජන් ජයලාල් සඳහන් කරයි.

රංජන් ජයලාල් මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (24) සිරස පැතිකඩ වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *