කන්ටේනර් 323 මම නිදහස් කළා නම් දැනටමත් හිරේ….බිමල් හිනාවෙවි එළියේ ඉන්නවා…! – අර්ජුන් රාමනාදන්…

June 22, 2025 at 1:19 pm | by emanisa.lk

කන්ටේනර් 323ක් තමන් නිදහස් කළේ නම් මේ වන විට අත් අඩංගුවට ගෙන හිරේ දමා අවසන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.

එහෙත් එම වරද කළ ඇමති බිමල් රත්නායක සිනාසෙමින් නිදහසේ සිටින බවයි, ඔහු සඳහන් කරන්නේ.

මේ ආණ්ඩුව පෙරළී විපක්ෂ කණ්ඩායම බලයට පැමිණි විට එම කන්ටේනර් 323 ගැන සොයා ගනු ඇතැයි ද අර්ජුන් රාමනාදන් සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *