කෙකර ගගා පච නොහළනු… කොමසාරිස් වැරදි නම් උසාවි යනු…! – නාමල් කරුණාරත්න….

June 21, 2025 at 2:23 pm | by emanisa.lk

පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කළේ පනතට අනුව බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

එය වැරදි කියන පිරිසට පාරම්බාමින් කාලය ගත නොකර අධිකරණයට යා හැකි බව ද හෙතෙම අවධාරණය කරයි.

පච හළමින් කෙකර ගගා නොසිට උසාවියට ගොස් ගැටලුව බේරාගත හැකි බවයි, නි. ඇමති න ාමල් කරුණාරත්න සඳහන් කළේ.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *