විදුලි බිල වැඩි කළේ නෑ… දරන්න පුළුවන් ගාණක් තීන්දු කළා…! – ඇමති ටී.බී. සරත්….

June 15, 2025 at 6:53 pm | by emanisa.lk

මේ අවස්ථාවේ විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදුකර නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

“විදුලි බිල වැඩි කිරීමක් නෙමෙයි මේ කරලා තියෙන්නේ. ඒ කොමිෂන් සභාව ජනතාවට දරන්න පුළුවන් මිල මේ තීන්දු කරලා තියෙන්නේ.”

විදුලි බිල 15%කින් ඉහළ නැංවීම පිළිබඳ මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *