“ජනපතිට හොරා ජනාධිපති සමාව දීම”: බන්ධනාගාර කොමසාරිස්ට අනිවාර්ය නිවාඩු…!

June 9, 2025 at 5:11 pm | by emanisa.lk

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අනිවාර්ය නිවාඩු යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම තීන්දුව ගෙන ඇත්තේ අද (09) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් හමුවේ දී ය.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *