මහින්දට අත තියන්න එපා… බලවත් රටවල් දෙකක් මාලිමා රජයට දැනුම් දෙයි…!

May 30, 2025 at 1:50 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම නිල නිවසින් ඉවත් කරන බව ආණ්ඩුව අවධාරණය කළ ද තවමත් ඔහු එම නිවසේ රැඳී සිටියි.

කෙසේ වුව ද හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ අදාළ ඉල්ලීම ලිඛිතව ලබා දෙන්නේ නම් තමන් වහාම එම නිවසින් ඉවත් වන බවයි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ හිටපු ජනාධිපතිවරයාට විජේරාම නිවසේ දිගටම රැඳී සිටීමට ඉඩ ලබා දෙන ලෙස බලවත් රටවල් දෙකක් ආණ්ඩුවට දැනුම් දී ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රටට විශාල වැඩ කොටසක් කළ නායකයකු බවත් ඔහුට ආරක්ෂාව ලබා දී රැකගත යුතු බවත් එම දෙරට විසින්ම ආණ්ඩුවට දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *