පානදුරේ වෙඩි තැබීමක්… පාතාළය අර්ධ ශතකය වාර්තා කරයි…!

May 29, 2025 at 1:11 pm | by emanisa.lk

පානදුර වෑකඩ ප්‍රදේශයේ ත්‍රීරෝද රථ අමතර කොටස් වෙළදසැලක් ඉදිරිපිටදී වෙඩි තැබීමක් සිදු කර තිබේ.

ඉන් එක් අයෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති අතර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

මෙම වසරේ සිදු කරන ලද 50 වැනි වෙඩි තැබීම මෙය බව මාධ්‍ය වාර්තා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *