අන්තරේ කොළඹ වටලයි… කොටුවේ දැඩි වාහන තදබදයක්…!

May 27, 2025 at 6:16 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබේ.

විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ලෝටර් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් සිටින අතර ඔවුන්ගේ ගමන් මග අවහිර කරමින් පොලිසිය මාර්ග බාධක යොදා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *