එළඹෙන ජුලි මාසය වන විට කැබිනට් සංශෝධනයක් වීමට නියමිත බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එහි දී අගමැති ධුරයේ ද වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවයි.
එහි දී සභානායක බිමල් රත්නායක අගමැති ධුරයට පත්කිරීමේ හැකියාවක් ඇති බවත් ජනාධිපතිවරයාගේ පාපිසි කතාවෙන් මේ වන පක්ෂ අභ්‍යන්තරයේ ඇති අර්බුදය එළියට පැන ඇති බවත් විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
ඊයේ (26) හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව කීය.