සජබ මන්ත්‍රීලා ‘අනේ අපේ සහායත් ගන්න’ කියා ගෙන අපේ පස්සේන් එනවා…! – නි. ඇමති සුසිල් රණසිංහ….

May 22, 2025 at 3:23 pm | by emanisa.lk

විපක්ෂය මේ වන විට පළාත් පාලන ආයතන බලය පිහිටුවීම සඳහා ලාහෙට ගෙම්බන් ඇහිදිමින් ඇතැයි ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසයි.

කෙසේ වුව ද විපක්ෂය එක් අයෙකු එකතු කර ගන්නා විට තව දෙදෙනෙකු පිටට පනින බව ද ඔහු ප්‍රකාශ කරයි.

මෙලෙස සජබ මන්ත්‍රීවරුන් පවා එළියට පැන ආණ්ඩුවට සහාය දීමට පැමිණෙන බවත් ගනුදෙනු කිරීමට තව අය සිටින නිසා ඔවුන් නතර කර ඇත්තේ ආණ්ඩුව බවත් නි. ඇමති සුසිල් රණසිංහ හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *