නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ ග්‍රහ අපල දුරුවන්නැයි වෙසක් තොරණක සෙත් කවි කියා ආශීර්වාද කර තිබේ.
කිසියම් පිරිසක් විසින් ආධාර මුදලක් ලබා දී සමාජමාධ්‍ය ක්‍රියාකරුවෙකු වන චතුරංග අබේසිංහගේ සමාජ මාධ්‍ය අපල දුරු වේවා යැයි ප්‍රාර්ථනා කර ඇත.
තොරණෙහි කවි ගායනා කළ කවියා ද ඒ අනුව ආශීර්වාද කරමින් කවි කියා චතුරංග අබේසිංහට ආශීර්වාද කර තිබේ.