ඡන්දෙන් විපක්ෂේ කුජීත ම වෙලා ගියා… ආණ්ඩුව ආයතන 267ක බහුතරය ගත්තා…! – ඇමති සමන්ති විද්‍යාරත්න….

May 13, 2025 at 3:23 pm | by emanisa.lk

පළාත් පාලන ආයතන 339න් ආයතන 267ක බහුතර බලය ඇත්තේ ජාතික ජනවේග ආණ්ඩුවට බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

බහුතර බලය හිමි එම ආයතනවල බලය පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

විපක්ෂය මෙම මැතිවරණයේ දී ලංකා ඉතිහාසයේ පහළටම වැටුණු බව ද ඇමතිවරයා සඳහන් කරයි.

පළාත් පාලන ආයතන පිහිටුවීමට පගාව දීමට තමන්ට මුදල් නොමැති බවත් තමන් පගාව දෙන ප්‍රතිපත්තියේ නොමැති බවත් සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *