ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇත’
2025 අප්‍රේල් මාසය අවසානය වන විට මෙම තත්ත්වය මතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙය 2025 මාර්තු මස වාර්තා වූ ඩොලර් බිලියන 6.53 සමග සැසදීමේ දී 3%ක පහළ යාමකි. 2028 වසරේ නැවත ණය ගෙවීම් ආරම්භ කිරීමට සිදුවන අතර ඒ සඳහා ඩොලර් බිලියන 15ක පමණ විදේශ සංචිත ගොඩනඟා ගතයුතුය.