අපි කරන හැටි දැකලා ලෝකෙටම පුදුමයි… IMF ලොක්කාත් ජනපතිට “නියමයි මචං” කීවා…! – චතුරංග අබේසිංහ….

May 5, 2025 at 4:01 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ලෝක බැංකුව ද කළමනාකරණය කළ බව නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

IMF ප්‍රධානියා ජනාධිපතිවරයා හමු වී යන විට “නියමයි මචං” යනුවෙන් ප්‍රකාශ කොට ගිය ද ඔහු සඳහන් කරයි.

ඊට හේතුව එම ආයතන බව සිය හැකියාව පිළිබඳ පුදුම වීම බව ද නි. අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේග පළාත් පාලන ආයතන ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *