මින් පසු සියලු මැයි දින සැමරුම් මාලිමාණ්ඩුව යටතේ විතරයි…! – ඇමති ලාල්කාන්ත…

May 1, 2025 at 5:23 pm | by emanisa.lk

මෙය ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පවත්වන පළමු මැයි දිනය බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

මින් ඉදිරියට සියලු මැයි දින රැලි පවත්වන්නේ සිය ආණ්ඩුව යටතේ බව ද හෙතෙම අවධාරණය කරයි.

ජනතාව ඒ සඳහා සූදානමින් සිටින බව ද ඇමති ලාල්කාන්ත වැඩි දුරටත් සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ අද (01) ගාලු මුවදොර දී ජාතික ජන බලවේග මැයි දින රැලිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *