ආණ්ඩුවට බලය තවමත් හරිහැටි ලැබී නොමැති බව නි. අමාත්‍ය නලින් හේවගේ පවසයි.
“බලය එන්න නම් පාර්ලිමේන්තු බලය එන්න ඕන. පළාත් සභාවේ බලය ඕන. මහ ඇමති ඉන්න ඕන. ඇමති මණ්ඩලේ ඉන්න ඕන.
තවම පාර්ලිමේන්තුව නැමති ඔළුවේ පණ තියෙනවා. තවම අත පය කඳ බඩ හොල්ලන්න තවම නෑ. පළාත් සභා නෑ. ප්‍රාදේශීය සභා නෑ.”
ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණ ජනරැලියක් අමතමින් නලින් හේවගේ මේ බව කීය.