තව මාස හයෙන් අනුරත් ගෙදර…. සජිත් ජනාධිපතිකම භාරගන්න සූදානම්…! – කබීර් හෂීම්….

April 25, 2025 at 2:56 pm | by emanisa.lk

ඉදිරි දෙසැම්බර් මාසය වන විට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා බවට පත්කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් සඳහන් කරයි.

එම කාලය වන විට වර්තමාන ජනාධිපතිවරයා ධුරය අතහැර ගෙදර යන තත්ත්වයට පත්වනු ඇති බව ද හෙතෙම කියා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඒ අනුව ජනාධිපති ධුරය බාර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් සූදානමින් සිටින බවද ඔහු සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *