දළදා වන්දනාවේ පැමිණි තිදෙනෙක් මරුට…!

April 24, 2025 at 5:29 pm | by emanisa.lk

දළදා වන්දනාවට පැමිණි තිදෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා, වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු පවසයි.

මිය ගිය පිරිස අතර 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 74 සහ 80 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනකු වන බව වෛද්‍යවරිය සඳහන් කරයි.

මෙම මරණකරුවන් පිළියන්දල, ගලගෙදර, ගල්ගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව රෝහල් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *