ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පිය පුතු දෙදෙනෙකු විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවෙල අද නියෝග කර තිබේ.
මෙලෙස විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ බන්දුල බියල් සහ මාධව සුදර්ශන නම් පිය පුතු දෙපළටය.
මෙම දෙපාර්ශ්වය අතර දිගු කලක සිට ගැටුමක් පවතින බව ද ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා ද මෙයට පෙර ඝාතනය කළ බව ද වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.