රටට ඩොලර් ගේන්න බූරුවොත් එක්වෙයි… ශ්‍රී ලංකා බූරු කිරි ලෝක වෙළඳපොළට…!

April 22, 2025 at 11:12 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන ඒ්ම සඳහා බූරු කිරි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

කල්පිටිය අර්ධද්වීපයට ආවේනික බූරු සම්පත භාවිතයෙන් බූරු කිරි සහ බූරු කිරි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

බූරුවන් 700කගෙන් පමණ කිරි ලබා ගෙන ඒ්වා පවුඩර් බවට පත්කොට ඉතාලිය ස්පාඤ්ඤය වැනි ඒ් සඳහා ඉල්ලුමක් ඇති රටවලට යැවීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *