දළදා ප්‍රදර්ශනේ සංවිධාන කටයුතු දුර්වලයි… දන්සැල් දෙන කතා බොරු… නෑමයි කී vip පෝලිම් ඇහින් දැක්කා…! – youTube මාධ්‍යවේදී ලාල්….

April 20, 2025 at 12:43 pm | by emanisa.lk

ජනතා බැති සිතින් දළදා වන්දනාවට එකතු වන නිසා එම වැඩපිළිවෙළ තව දුරටත් විධිමත් කළ යුතු බව YouTube මාධ්‍යවේදී ලාල් හිදල්ලගේ පෙරේරා පවසයි.

දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට දන්සැල් ලබා දෙන බව ප්‍රකාශ කළ ද දන්සැලකින් ආහාර ගත් කිසිවෙකු නොමැති බව ද ඔහු සඳහන් කරයි.

එපමණක් නොව දළදා වන්දනාවට vip පෝලිමක් නැතැයි කීව ද vip පෝලිම් ක්‍රියාත්මක වන බවට ද ලාල් හිදල්ලගේ පෙරේරා චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *