දළදා ප්‍රදර්ශනේ නෑ කිව් vip පෝලිම මෙන්න… vip දළදා වැඳං ඇමති එක්ක ෆොටෝත් ගහලා..!

April 19, 2025 at 2:18 pm | by emanisa.lk

සිරි දළදා වන්දනාව සඳහා පිටුපස දොරටුවෙන් ප්‍රභූවරුන් කැඳවමින් ඇතැයි ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවෙකු වන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය චෝදනා කරයි.

“මං කිව්වේ පස්සේ දොරෙන් දානවා කියලා. පස්සේ දොරෙන් එන මාළිගාවේ සේවකයන්ගේ පවුල්වල අය ඇමති සුනිල් සෙනෙවි එක්ක ෆොටෝත් ගහලා. තව එකක් සංඝයාගේ පවුල්වල අය ගන්නෙත් පස්ස දොරෙන්. ඒවට අවරස දීලා. එතන තව පෝලිමක්.”

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *