ශ්‍රී ලංකාවේ බලවත්ම පුද්ගලයා කාදිනල්… ඔහු මාලිමාණ්ඩුවත් පෙරළන්න සූදානම්..! – මහාචාර්ය රොහාන් ගුණරත්න…

April 19, 2025 at 12:40 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ බලවත්ම පුද්ගලයා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා බව මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ කාදිනල් විසින් මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පළවා හැරි බවයි.

මේ වන විට කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයේ 6 වන සැමරුම යෙදෙන දිනයට ඒ සඳහා යුක්තිට ඉටු නොකරන්නේ නම් පාරට බසින බවට වර්තමාන ජනාධිපති අනුර දිසානායකට ද තර්ජනය කරමින් ඇතැයි ද මහාචාර්ය රොහාන් ගුණරත්න ප්‍රකාශ කරයි.

දෙරණ ඉංග්‍රීසි නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *