අපේ ඉල්ලීමට ට්‍රම්ප් දවස් 90ක සහනක් දුන්නා…! නි. ඇමති චතුරංග අබේසිංහ….

April 11, 2025 at 4:08 pm | by emanisa.lk

වර්තමාන විපක්ෂයට එදා වේල ටුවර් එකක් ගෙවීමට සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“ඒගොල්ලෝ ලොකු බලාපොරොත්තුවක හිටියා ගිය සතියේ. හොඳ ජවයකින් ගිය සතියේ නැගිට්ටා. ඇයි ඒ? ඇමරිකාව ගහපු බද්ද නිසා මේ සතියේ ඉඳලා ඇඟළුම් කම්හල් ටික යයි කියලා. කාලකන්නි බලං හිටියේ. ඒකට අවශ්‍ය කරන ඉල්ලීම අපි කරලා තිබ්බා. ඒ නිසා අපට දවස් 90ක කාලයක් ඇවිත් තියෙනවා සාකච්ඡාවට.”

ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණ ජනහමුවක් අමතමින් නි. ඇමති චතුරංග අබේසිංහ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *