සිංහල අලුත් අවුරුද්ද චාම් ලෙස සැමරීමට ජනාධිපති අනුර දිසානායක තීරණය කර තිබේ.
පවුලේ සියලු දෙනා සමග එකතු වී අවුරුදු චාරිත්ර ඉටු කරමින් සම්ප්රදාය රැකගැනීම සිය අරමුණ බව ද ඔහු සඳහන් කරයි.
එම අවස්ථාව මෙට පෙර මෙන් රූපවාහිනී නාලිකා ඔස්සේ රටේ ජනතාවට දැක ගැනීමට අවස්ථාව හිමි නොවන බව ද වාර්තා වෙයි.