නාමල්ගෙන් අභාවප්‍රාප්ත මාලිමා මන්ත්‍රීට අවසන් ගෞරව…!

April 8, 2025 at 3:46 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඊයේ (07) ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තුවට පැමිණියේය.

ඉන් අනතුරුව අභාවප්‍රාප්ත ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාට අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ නිවසට ගොස් තිබේ.

එහිදී නාමල් රාජපක්ෂ අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයාගේ මවට සහ සොහොයුරන්ට සිය සංවේගය පුද කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *