වසර 16ක සිරදඬුවමක් නියම වී වැලිකඩ බන්ධනාගාරගතව සිටින උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් එහි මුද්‍රණ අංශයේ සේවයට යොමු කර ඇතැයි වාර්තා වෙයි.
ඔහු සමග දඬුවම් ලැබූ ඥාතිවරිය ද වැලිකඩ කාන්තා අංශයේ රඳවා ඇති අතර මෙතෙක් කිසිදු කාර්යක් සඳහා යොමු කර නැත.
කෙසේ වුව ද එස්.එම්. රංජිත් තමන්ට ලැබුණු දඬුවම සම්බන්ධයෙන් අභියාචානයක් ඉදිරිපත් කළ පසු ඔහු එම රාජකාරීවලින් ඉවත් කිරීමට නියමිතය.