රටේ මිනිස්සුන්ට අං නෑ… බත් කන මිනිහෙක් නම් ආයේ ආණ්ඩුවට ඡන්දේ දෙන්නේ නෑ…! – ජගත් කුමාර…

March 26, 2025 at 3:11 pm | by emanisa.lk

මෙවර මැතිවරණයේ දී ආණ්ඩුවට ඡන්දය ලබා දෙන්නේ නම් රටේ ජනතාවට අං තිබිය යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

මේ රටේ ජීවත් වන්නේ බත් කන ජනතාවක් නිසා මෙම මැතිවරණය නැවත හැරවුම් ලක්ෂයක් බවට පත්වනු ඇති බවට ඔහු සිය විශ්වාසය පළ කරයි.

ජනතාව නිකං බලා නොසිට ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වනු ඇති බව ද ජගත් කුමාර ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *