මාලිමාණ්ඩුව මෙච්චර හොඳ වෙයි කියලා ජනතාව හිතුවේ නෑ…! – මාලිමා මන්ත්‍රී…

March 24, 2025 at 2:43 pm | by emanisa.lk

හොරකමට වංචාවට දූෂණයට මේ රටේ ජනතාව අකමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාව සිය පක්ෂයට ඡන්දය ලබා දුන්නේ එම ගමන වෙනස් කිරීමට බවයි.

ආණ්ඩුව එම ගමන ජනතාව බලාරොත්තු වුණාටත් වඩා හොඳින් යමින් ඇති බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *