සමීක්ෂණේට එන්න රිලවු කෝට් මහනවා.. මොනරු සාරි අඳිනවා…! – අජිත් රාජපක්ෂ…

March 2, 2025 at 8:57 pm | by emanisa.lk

මේ දිනවල රිලවු සමීක්ෂණයට පැමිණීම සඳහා කෝට් මැසීමට ටේලර් ෂොප්වලට යන බව හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි.

රිලවුන් කෝට් ඇඳ මොනරු සාරි ඇඳ එම සමීක්ෂණයට සහභාගී වනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

කිසිවක් තේරුම් ගත නොහැකි මෙවැනි ගොං ආණ්ඩුවක් රටේ ජනතා ප්‍රශ්න කෙසේ විසඳනු ඇති දැයි සිතාගත නොහැකි බව ද අජිත් රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *