ජපන් vitz කාර් ලක්ෂ 12ට දෙනවා කීවත් ත්‍රීවිල් එකක් ලක්ෂ 20යි….!

February 21, 2025 at 11:48 am | by emanisa.lk

ආනයනික බජාජ් නවතම ත්‍රීරෝද රථයක මිල රුපියල් 19 95 000ක් ලෙස මිල ඉහල ගොස් තිබේ.

එම ත්‍රීවිල් ආනයන සමාගම පළකළ දැන්වීමක මේ බව සඳහන් වෙයි.

කෙසේ වුව ද පසුගිය මැතිවරණ සමයේ ජාතික ජන බලවේග මැතිවරණ වේදිකාවේ ජපන් vitz කාරයක් රු. ලක්ෂ 12කට ලබා දෙන බව ප්‍රකාශ විය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *