වියදම වැඩි නිසා ඇල්ලේ ගිනි නිවන්න හෙලිකොප්ටර් යැව්වේ නෑ…ගිනි ගැනීම් වැළැක්වීම මාලිමා කොට්ඨාශ සභාවලට පවරනවා…! – නි. ඇමති මහාචාර්ය රුවන් රණසිංහ…

February 16, 2025 at 10:30 am | by emanisa.lk

අධික පිරිවැය සහ ගිනි පාලනය කිරීමේදී හෙලිකොප්ටර් භාවිතය ඵලදායී නොවන නිසා ඇල්ල රක්ෂිතයේ ගින්න පාලනයට හෙලිකොප්ටර් භාවිත නොකරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පවසයි.

අක්කර 4447ක් වන ඇල්ල රක්ෂිතයේ අක්කර 600ක පමණ වන ප්‍රදේශයක් ගින්නට හසුව දැවී ගොස් තිබූ අතර පෙර වසරවල ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිත විය.

අනාගතයේදී එවැනි ගිනි ගැනීම් වැළැක්වීමේ වගකීම ජාතික ජන බලවේග කොට්ඨාශ සභා වෙත පවරන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *