මේ රටට ආදරේ මාලිමාවේ අය විතරයි…! – සජබ හිටපු මන්ත්‍රී…

February 14, 2025 at 5:57 pm | by emanisa.lk

මේ රටට ආදරේ ජාතික ජන බලවේගයේ අය පමණක් යැයි ඔවුන් පවසන බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජාජබ සාමාජිකයන් හැර වෙනත් කිසිවෙකු රටට ආදරේ නොමැති බවයි.

ඔවුන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවා නම් එසේ කීවට ප්‍රශ්නයක් නැති බව ද මෙතෙක් බලයට ආ සියලු දෙනා සෞභාග්‍යයේ දැක්ම, සෞභාග්‍යයේ ඉදිරි දැක්ම, පුළුවන් ශ්‍රී ලංකා ආදිය කියමින් ආ බව ද අශෝක් අබේසිංහ ප්‍රකාශ කරයි.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *