පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුනා රාමනාදන් මහතා පහරදුන් බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ඊයේ (11) යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පහරදුන් බවට පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.
යාපනය ප්‍රදේශයේ හෝටලය දී මෙම පහරදීම සිදුව ඇතැයි පැමිණිලි කර ඇත.