ගොවියෝ අපට වී ඇටයක් දී නෑ… ඩඩ්ලිලා එක්ක හැප්පෙන්න අපට බෑ..! – වී අලෙවි මණ්ඩලය…

February 8, 2025 at 1:26 pm | by emanisa.lk

මෙතෙක් කිසිදු ගොවියකු රජයේ ගබඩා වෙත වී තොග අලෙවි කර නැතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද සඳහන් කරයි.

සභාපතිවරයා කියා සිටියේ වී අලෙවි මඩලයට මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සමග හැප්පෙන්න නොහැකි බවයි.

වී අලෙවි මණ්ඩලය මෙතෙක් අතපය බැඳ තිබූ ආයතනයක් බවත් සම්පත් ප්‍රමාණය ද ඉතා අවම බවත් හෙතෙම කියා සිටියි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සභාපති පින්කන්ද මේ බව පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *