අඩු වියදම් නිදහස් උළෙලට කතානායක වෑන් රථයක…!

February 5, 2025 at 12:19 pm | by emanisa.lk

කතානායක ජගත් වික්‍රමරත්න නිදහස් උළෙල සඳහා සිය නිල රථයෙන් නොපැමිණීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ.

කතානායකවරයා නිදහස් උළෙල සඳහා වෑන් රථයකින් පැමිණි බවට ඊයේ දෙරණ වාද පිටියේ දී චෝදනා එල්ල විය. කතානායකරයා පැමිණි රථයෙහි ජාතික දජය සවි කර තිබුණේ ද නැත.

සරලකම චාම් බව යනු නිදහස් උළෙලෙහි අභිමානය අහිමි කිරීමක් නොවන බවත් වියදම් කළ යුතු දේ සඳහා වියදම් කළ යුතු බවත් එහි දී ප්‍රකාශ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *