වසර එකහමාරක් කල් දැමු ආකාරයට පළාත් සභා මැතිවරණය කල් දැමීමය ඉඩ ලබා දෙන නොදෙන බවත් පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි රජයට බල කරමින් ඉදිරියේදී උද්ඝෝෂණ හා විරෝධතා ක්රියාත්මක කරන බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රි දයාසිරි ජයසේකර මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්රික්කයේ ගල්ගමුව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු ආරම්භ කරමිණි.