මහින්ද නිවසින් එළවන්න ලියුමක් නෙමෙයි, පනතක් ගේනවා…! – නි. ඇමති වටගල….

February 1, 2025 at 2:16 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ඒ බව පවසයි.

“වර්ග අඩි 30,000යි.. එක පංචස්කන්ධයයි. අනේ ජනාධිපතිතුමනී… හෘද සාක්ෂියක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න.

ගියේ නැත්නම් ඉතින්… පනත එනවනේ පාර්ලිමේන්තුවට තව නොබෝ දිනකින්. ලිපියක් ගහන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ පනතක් එනවා.

ඒකේ නීත්‍යානුකූල ප්‍රතිපාදන මතම යන්න වෙනවා. දැන් යනවා නම් සදාචාරයට ගරු කරලා.. ඉතින් එතුමා කල්පනා කරයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *