පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය S.R.D.රෝසා සිය සභාපති තනතුරින් (02) ඉල්ලා අස්වී ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයකු වන S.R.D.රෝසා, වසර කිහිපයක් තිස්සේම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අයෙකි.
පසුගිය මාස එකහමාරක් වැනි කාලය තුළ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සේවය කළ සභාපතිවරුන් 5 දෙනෙක් ඉල්ලා අස්විය.