ශ්‍රී ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්ව ඇතැයි සමගි ජන බලවේග ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.
ෆේස්බුක් සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඇමතිවරයා සමග ඇති වූ ගැටුමක් නිසා රමාල් ඉල්ලා අස්ව ඇති බවයි.
රමාල්
රමාල් සිරිවර්ධන
අපේ ගමේ , යක්කල
ඒත් මම පුද්ගලිකව දන්නෙ නෑ
අපි හම්බ වෙලා තියෙන්නෙ උත්සව වලදි
මම පන්දාහක් දීල සුභ පතල එන
අවුරුදු උත්සව , දන්සැල් වලට
රමාල් මාලිමාව නියෝජනය කරල
ලක්ෂයක් විතර දීල යනව
රමාල් මාලිමාවෙන් නගර සභාවට නාමයෝජනා දීල හිටිය කෙනෙක් , එයා නගරසභා ලයිස්තුවෙන් ඉල්ලා අස්වුනේ , සුපුරුදු ලංගමට යන්න
තමන්ට ඕනෙ විදිහට වැඩ නැත්නම් යන්න කියල
රමාල්ට ඇමතිතුමා නොකිය කියල
රමාල් යන්න ගිහින්
වවුලගේ මගුලට ගියානම්
එල්ලිලා ඉන්න හිත හදාගන්න බැරි හුග දෙනෙක්ට අත්වෙන්න නියමිත ඉරණම ඕක තමා
වරුණ රාජපක්ෂ FB